Monday, November 23, 2009

හිතේ ඉන්න කෙනාමද මම......



දිග පලල හීන අතරින්
මාව හෙව්වත්
ඔය හිතේ ඉන්න කෙනාමද මම
 කියන එකගැන සැකයි

කලබල නොවි ඉවසන්න
මට තෙරෙන්නෙ නැ ඕවා
කදුලින් නොතැවෙන්න

ජීවිතය තේරුම් ගන්න
කල් ගතවෙද්දි
තේරෙයි නුඹට
මා කී මේ අරුම
ඇත්ත බව සබද

2 comments:

  1. නුඹේ හිතේ ඉන්න කෙනාමද මම?

    "ජීවිතය තේරුම් ගන්න;
    කල් ගතවෙද්දි
    තේරෙයි නුඹට
    මා කී මේ අරුම
    ඇත්ත බව සබද"

    ReplyDelete
  2. කඳුලු පිසලා සිනා සෙන්න...
    වසත් කාලය එලඹ් ඇත...
    ඉතින් පිය නගන්න
    මල් පිරුනු මවතේ..
    ඔහු ඉඳිවි ඔබ එනාතුරා
    සෙනෙහෙබර දෑස දල්වාගෙන

    ReplyDelete