Thursday, November 5, 2009

ඔබ හා මම……….



ඔබ මුහුද මම වෙරල
කෙදිනකවත් යා නොවන
ඔබ අහස මම පොලව
කෙදිනකවත් හමුනොවන
ඔබ සුලග මම අව්ව
කෙදිනකවත් ගලපන්න හැකි නොවන
නුඹ පද පෙළි මම කවිය
කෙදිනකවත් අරුත් ගලපන්න බැරි
කුරුල්ලෙකි ඔබ එහෙත් මම කුහුබුවෙකු තාම

1 comment:

  1. නුඹ වෙරල ඔහු සයුර
    කිසිදිනක හැර නොගිය..
    නුඹ පොලව ඔහු අහස
    සදා සෙවනක් සැදුව..
    නුඹ අව්ව ඔහු පවන
    සිතට සිහිලක් බෙදුව..
    නුඹ ස්වරය ඔහු තනුව
    සෙනෙහසක කවිය වුන..

    සැබෑවක් නොවෙද එය??
    කන්දෙන්න නුඹෙ සිතට..
    අවැසි එය පමනක්ය
    නුඹ පතන ඒ සිතට..

    ReplyDelete