
එක පාර්ශවික ප්‍රේමයක් සඵල වේවිද කෙදිනකවත්
ඉතින් අමතක කරනු මැන
අපි දුරයි බොහොවිට
කඩුල්ල පැන දුව ආවත්
මට බෑ ඔබ වෙත පියනගන්න
කදුලු නොදි ඔබ සැනසෙන්න
මට බැ ඔබට හවුල් වෙන්න
ඉතින් අමතක කරනු මැන
අපි දුරයි බොහොවිට
කඩුල්ල පැන දුව ආවත්
මට බෑ ඔබ වෙත පියනගන්න
කදුලු නොදි ඔබ සැනසෙන්න
මට බැ ඔබට හවුල් වෙන්න
No comments:
Post a Comment