කදුලු පවුරෙන් එතෙරවෙලා පවුරු බදින්නට.............
මතක කොදෙව්ව වෙත............
Sunday, September 25, 2011
බලන් හිටියේ....
පැය ගණන් මම බලන් හිටියේ
ඔබේ ඔය මිනිත්තු ගාණටද.......
සුනු විසුනු වී ගිය ............
කැඩිගිය කුඹ ගසක
නටඹුන් වු අප පැතුම
මල හිරු බසින
ගිලන්ව යන මහ ගුවන
සොවින් තැවෙන වෙරළ මතට
ගොඩ නොගසන පසුබට මුහුද
වාගේයි
අපි දෙදෙන
ඔබ මුහුද මම වෙරල
ඔබ මෑත... මම ඈත....
මම මුහුද
ඔබ වෙරළ
සැමදා ලග රැදෙන
මගේ පහස නැති කලෙක
ඇයිද ලතැවුල් මෙදින
සැනසුම් නැත ලතැවුල් ඇත
එහෙත් ඔබේ
ලතැවුල් සනසන්නට
මම ඈත
ඔබ මෑත
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)