Sunday, November 15, 2009

ඔබ වෙනවා ද?


රැ අහසේ තනි තරුව මම වෙන්නම් ද
එතකොට ඒ කලු අහස ඔබ වෙනවා ද
කදුලු පුරෝගත් නයන මම වෙන්නම් ද
එතකොට ඒ කදුලු වල හේතුව ඔබ වෙනවා ද?

2 comments:

  1. සඳ අමාවක වී නම්
    ඔබව දිදුලාවි...
    කඳුලු බිඳු ඔබම නම්
    හේතුවක් නොව
    කඳුල මකන්නට හැකිනම්..

    ReplyDelete
  2. තරුවක් නොවනු මැන කිසිදින
    සඳ පතා අඳුර ඉකිගසන රෑ අහසක..
    කඳුලක් නොවනු මැන නෙතකට
    කොපුල් දිගේ රූරා වෙන්වී යන..
    සුසුමක් නොවනු මැන හද උපදින
    පවනේ මුහුවී රහසින් මියැදෙන..
    සෙනහසක් වනු මැන ජීවිතයක
    නුඹ පතා සොවින් සදා ලතවෙන..

    ReplyDelete