Monday, November 23, 2009

අනේ මන්දා.....


අනෝරා වැසි වැටුනු
අපි දෙදෙනා තනි වුනු
ඒ සොදුරු සැදැසමය
ඒ මොහොතේ දොඩමලු
නොවුයේ මන්ද නුඹ
ඔබෙ හිතේ හීනවල
දිගපලළ
තෙරුනේ නැ මට එදින

ඔබ ගොලු වුයේ මන්ද
නොතේරේ මෙමට
මගෙ නයන අතරමග නුඹ
අතරමන් වුනි ද මන්දා
සිතුවිලි වල හිර වුනිද මන්දා

1 comment:

  1. නුඹ සොයන ආදරය
    නුඹ ලගම තියේවි
    හැමදාම...
    ඒ ආදරේ නුඹව අතහැර ගියත්...
    එතරම්ම ඔබ ඔහුට ආදරෙනම්

    ReplyDelete