Monday, November 2, 2009

නුඹේම වූ මම


රවට්ටන්න , රවට්ටන්න
රවට්ටුවත් රවට්ටන්නේ නුඹේම වූ මගෙ සිත නොවෙද
හිතට එකගව මදක් සිතන්න
රැවටුනේ ඔබ නොවෙද

3 comments:

  1. මේ කවියෙ නං අමුතු කිකයක් තියෙනවා
    නුඹෙම වූ මගේ හිත .....

    ReplyDelete
  2. පොඩි පද පේළි පහක් වුණත් ටිකක් දුරට හිතන්න පොලඹවන කවක්. අපූරුයි!

    ReplyDelete