Monday, December 28, 2009

මම අතහැරියේ නුඹවයි..............


මගෙ ජිවිත කදුලු කරන්න වෙරදරුවෙ
 මම නොවේයි ඔබ
මට තනි නැතත් මා අත අල්ලන්නට
වෙර දරා අතහැරියෙත් නුඹයි
ජිවිතය මට සිහිනයක් නොවුනු නියවෙන්
සිහිනයක් නොවන්නට මම අතහැරියේ නුඹවයි

Tuesday, December 8, 2009

පවුරු බදින්න.......




කදුලු පවුරෙන් එතෙරවෙලා
පවුරු බදින්නට
සෙනෙහෙබර ඔය දැත
මගේ වෙන්නෙ කවදාද
විසේකාර ඔය නයන මාවෙතයි හැමදාම  
කල්ප ලක්ශයකටවත් හීනෙන්වත් ලන්නොවුනු අපේ හමුවීම
අරුමයකි මට තාම