Tuesday, December 8, 2009

පවුරු බදින්න.......




කදුලු පවුරෙන් එතෙරවෙලා
පවුරු බදින්නට
සෙනෙහෙබර ඔය දැත
මගේ වෙන්නෙ කවදාද
විසේකාර ඔය නයන මාවෙතයි හැමදාම  
කල්ප ලක්ශයකටවත් හීනෙන්වත් ලන්නොවුනු අපේ හමුවීම
අරුමයකි මට තාම

4 comments:

  1. කඳුල පිස දමන්න ...
    සිනහව රජ කරාවි...
    ඉතින් ඔය දෑත ලැබ ගන්න
    වාසනාවන්තයි ඔහු...
    සිනා සෙන්න ..
    මේ ඔබෙමවු වසන්තයයි.......

    ReplyDelete
  2. කදුලු පවුරෙන් එතෙරවී විත්
    හිනාවක් රැදි ලෝකයේ..
    අරුමයක් නෑ හැබෑවක් මිස
    නුඹ දුන්නු ඒ ආදරේ..
    දකින්නට පින්කලත් ඔය නෙතු
    ලන්වෙන්න බෑ යාලුවේ..
    හීනයක් වී හැමදාම ලග
    ඉන්න ඉඩදෙන්න ඔය ජීවිතේ..

    ReplyDelete
  3. කදුලු පවුරෙන් එතෙරවී විත්
    හිනාවක් රැදි ලෝකයේ..
    අරුමයක් නෑ හැබෑවක් මිස
    නුඹ දුන්නු ඒ ආදරේ..
    දකින්නට පින්කලත් ඔය නෙතු
    ලන්වෙන්න බෑ යාලුවේ..
    හීනයක් වී හැමදාම ලග
    ඉන්න ඉඩදෙන්න ඔය ජීවිතේ..

    ReplyDelete
  4. කදුලු පවුරෙන් එතෙරවී විත්
    හිනාවක් රැදි ලෝකයේ..
    අරුමයක් නෑ හැබෑවක් මිස
    නුඹ දුන්නු ඒ ආදරේ..
    දකින්නට පින්කලත් ඔය නෙතු
    ලන්වෙන්න බෑ යාලුවේ..
    හීනයක් වී හැමදාම ලග
    ඉන්න ඉඩදෙන්න ඔය ජීවිතේ..

    ReplyDelete