
මාත් එක්ක තුරුල් වෙලා හඩපු හැඩුම් මතකද
හැඩු කදුලු දෝරගලා වැටුනා මතකද
බදාගෙන පෙරලි පෙරලි හැඩුවා මතකද
අපි දෙදෙනා තනිවු ඒ තැන මතකද
ලොවේ කවුරුත් අපිට නති බව දැනුනු විට
අපි දෙදෙනා එක්ව ගත් තිරණ මතකද
කදුලු මැද හිනා වෙවි හිටියා මතකද
මගෙ මිතුරිය ඔබයි ලොව පුරා හැමදාම
hmmm gud one.. who is dat lucky frnd f urs??
ReplyDeleteදෙනෙත් කඩාගෙන වාං දාපු කඳුලු වලට
ReplyDeleteසෙනෙහසින් තුරුල් වෙලා
වේලි බැදපු ඒ යාළුවා..
හිතේ තනිකම රජ කරද්දි අත් අල්ලගෙන
කඳුලු වලට හිනාවෙන්න
දිරිය දීපු ඒ යාළුවා..
කඳුලුයි තනිකමයි විතරක් ඉතුරු කරල
අද කොහෙද ගිහිල්ල..ගොඩාක් ඈතකට..
ජීවිතේ ජීවත් වෙන්න
ජීවිතෙන් උගන්නපු ඒ පුංචි යාළුවා..
ඒත් වෙන ඉඩක් නෑ මේ හිතේ තව යාළුවෙකුට
දෙන්නත් බෑ වෙන කිසිම කෙනෙකුට
යාළුවේ සත්තයි නුඹට විතරක්ම හැර..
ජීවිතේ පුරාවටම..
so impress buddy.i love this alot.
ReplyDelete