Sunday, September 25, 2011

සුනු විසුනු වී ගිය ............



කැඩිගිය කුඹ ගසක 
නටඹුන් වු අප පැතුම 
මල හිරු බසින
ගිලන්ව යන මහ ගුවන
සොවින් තැවෙන වෙරළ මතට
ගොඩ නොගසන පසුබට මුහුද 
වාගේයි
අපි දෙදෙන
ඔබ මුහුද මම වෙරල 

No comments:

Post a Comment