Sunday, September 25, 2011

ඔබ මෑත... මම ඈත....



මම මුහුද 
ඔබ වෙරළ
සැමදා ලග රැදෙන 
මගේ පහස නැති කලෙක 
ඇයිද ලතැවුල් මෙදින 
සැනසුම් නැත ලතැවුල් ඇත
එහෙත් ඔබේ
ලතැවුල් සනසන්නට 
මම ඈත 
ඔබ මෑත

No comments:

Post a Comment