Tuesday, May 18, 2010

සිටිමි මම.............


විපරිත වු ලෝකය දෙස
බලමි මම
කුසීත නයන දල්වාගෙන
වෙනස වන තුරු ඔබේ චංචල හිත
දෑස් යොමා නෙත් දල්වගෙන
සිටිමි මම 

6 comments:

  1. චංචල සිතක් ගැන
    බලාපොරොත්තු තියාගෙන සිටීම
    සුදුසු ද?
    ඒ සිතෙන් ඔබ පතන දේ ලැබුනු විට මුවගට එන සිනහවට,
    නැවත ඒ සිතෙහි සසල බව දරාගැනීමට හැකි වෙයිද?

    ReplyDelete
  2. අපිට කාගෙවත් හිත් කියවන්න බෑනෙ. තේරුම් කරලා දීම හා තේරුම් ගැනීම ප්‍රශ්න ගොඩකට විසඳුමක් වේවි.

    ReplyDelete
  3. Ah... ddnt knew dat u gotta blog too.... nice one dear...! keep it up

    Cookie M

    ReplyDelete
  4. තව දෙයක් වෙනස් වෙනකන් බලාපොරොත්තු තියන් ඉන්නෙ කොහොමද? අපිට අපි ගැනවත් බලපොරොත්තු තියාගන්න බැරි කොට..තමන්ට තමන්වත් අයිති නැති කොට....

    ReplyDelete
  5. බලා සිටිමි මම...
    බොලද මායාම් පසු පස දුවන
    අන්ද යෞවනය
    සොදුරු ආදරය ඉදිරියේ
    දෑස ඇරෙන තුරා...

    ReplyDelete
  6. සසල සිත
    තවමත්
    නිසල වී නැති ද
    ඔහුගේ?

    ReplyDelete