Monday, March 8, 2010

ආදරේ හරි රහයි.....................


වයින් කෙන්ඩියෙන් උතුරනා ආදරේ හරි රහයි
සුසුම් සිලෝගි මතුවෙනා ජීවිතේ පෙම්බරයි
සුවද වෘන්දයෙන් ඉහිරෙනා ආදරේ කරදරයි
කදුලු තෙතමනේ විසිරෙනා ජීවිතේ හරි බරයි

5 comments:

  1. සිරා කථාව. කියවන්න ආස හිතෙනවා. මම නම් ඔය රහ දන්නෙ නෑ. කොහොම උනත් ලස්සනට භාෂාව හසුරුවලා තියෙනව ‍වගේම අදහසත් ගොඩක් හොඳයි.෴

    ReplyDelete
  2. පද පෙලක් ගොතන්නට
    අදරය ගැන
    ඔබ දරනා මේ උත්සහය
    සැබවින්ම චමත්කාර ජනකයි
    ඇත්තටම සුන්ධරයි

    විටෙක ආදරය සතුටක්
    තවත් විටෙක ආදරය වෙදනාවක්
    මේ දේ නිවැරදිව හඳුනා ගත් විට
    ඇත්තටම ආදරය
    රසවත් වේවි.................

    ReplyDelete
  3. කතාව ඇත්ත ....
    ආදරය රසයි .. ඒ රස අතරේ ජීවිතයට බරක් දැනෙනකොට
    ආදරය කෙමෙන් නීරස වෙයි...
    එහෙත් ජීවිතයට දැනෙන බරත් දරාගෙන ආදරය රස විඳින්න හැකි නම්...
    එදාට සියල්ල සාර්ථකයි .....

    ReplyDelete
  4. මේක මම හරිම ආසාවෙන අහපු සිංදුවක්..

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete